May 02, 2024

ජාත්‍යන්තර ගිය මැක්‌ස්‌වෙල්

ඉදිරි පැවැත් විමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා සම්මේලනයේ 2022 ක්‍රීඩා තරග ඇගයීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්‌ කමිටුවේ මහ ලේකම් හා ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා සම්මේලනයේ මහා ලේකම් මැක්‌ස්‌වෙල් ද සිල්වා මහතා පත්කර ඇත.
 
දකුණු ආසියානු කළාපය නියෝජනය කරන පළමු පරිපාලකයා මෙන්ම පළමු ශ්‍රි ලංකීකයා වන්නේ ද මැක්‌ස්‌වෙල්ද සිල්වා මහතා විම විශේෂත්වයකි.
Rate this item
(0 votes)