May 20, 2024

ජාතික ක්‍රීඩාවෙන් විශිෂ්ඨ ජයක්! ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවලියට

“ආසියානු වොලිබෝල් ශූරතාවලිය 2021” සඳහා  සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩාම සමත්ව තිබෙනවා.

ඒ ඊයේ (14) දිනයේ සුගතදාස ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාංගණයේ පැවැති සංචාරක උස්බෙකිස්තාන කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමඟයි.ො

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරන්නට සමත් වන්නේ 3-0ක් ලෙසිනි.ෙ

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම “ආසියානු වොලිබෝල් ශූරතාවලිය 2021” තුළ සිය ස්ථානය ස්ථීර කරගැනීමටද සමත් වුණා‍ෙ

දෙරට අතර වොලිබෝල් තරගයක් පැවැත්වුණේ වසර 08කට පමණ පසුවයි.

Rate this item
(0 votes)