May 16, 2024

අපේ මුරලි ඔස්ට්‍රේලියාව ගොඩගනි

මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දඟපන්දු යවන උපදේශක බවට පත්විමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් සතු දක්ෂතා වලින් තව තවත් සම්පුර්ණ වී ඇත.
 
පාකිස්තානු කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරඟයෙදි දඟපන්දු යවන්නන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබෙන අතර මෙම තරඟය සඳහා ස්ටීව් ඕ කේෆී නම් නවක ක්‍රීඩකා ද ඇතුළත් තර ඇත.
 
මේ සම්බන්ධයෙන්  වීමසිමකින් පසු ස්ටීව් පවසා තිබෙන්නේ තම පන්දු යැවීමේ විවිධත්වය සඳහා මුරලි සාධකය මිලකළ නොහැකි බවයි..
 
Rate this item
(0 votes)