May 19, 2024

කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

කොදෙව් කණ්ඩායම හා එහි ක්‍රිකට් මණ්ඩලය අතර ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇතිවූ අර්බුධ හමුවේ කොදෙව්වන් පිටියේ ලකුණු 124 ක දැවැන්ත ජයක් ලබා ගැනිමට සමත් විය.
තරගයේ වීරයා  ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන ලැබිය.
කාසියේ වාසිය ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණිට ජයගෙනාවත් විරාත් කෝලි,සුරේෂ් රයිනා,මහේන්ද්‍ර සිං දෝණි කොදෙව්වන් හමුවේ පරාජය විය. 
 
බටහිර ඉන්දීය කොදෙව් - 321/6
මාලන් සැමුවෙල්ස්- ලකුණු 126(නොදැවී)
දිනේෂ් රාම්දීන් -ලකුණු 61 
මොහොමඩ් ෂාමි 4-66
ඉන්දියාව-197 
ශිකර් ධවාන්- ලකුණු 68 
රවී රාම්පෝල් 2-10
ඩ්වේන් බ්‍රාවෝ 2-28 
Rate this item
(0 votes)