May 19, 2024

රෙඩ්බුල් පිලෙන් සමුගන්නා සුපිරි ෆෝමියුලා වන් ධාවක සෙබැස්තියන්

රෙඩ්බුල් පිලේ සුපිරි ෆෝමියුලා වන් ධාවක සෙබැස්තියන් වෙටල් රෙඩ්බුල් පිලෙන් සමුගැනිමට තිරණය කර ඇත.
 
ඔහුගේ හිස්වන ස්ථානයට ටෝරො පිලේ සිටින රුසියානු ජාතික ඩැනීල් ක්ව්යාත් පත්කිරිමට නියමිතය. 
 
ඔහු මේ වන තුරු සිදුකළ කාර්යභාරයට ස්තුතිවන්ත වන බව රෙඩ්බුල් සමාගම විසින් නිවේදනයක්ද නිකුත් කර ඇත.
Rate this item
(0 votes)