අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තු කණ්ඩායම පරාජය කළ හලාවත මෙරියන් කණ්ඩායම දිනා ගනු ලැබී ය.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද හමුදා ක්‍රිකට් කමිටු සභාපති මේජර් යූඒබී මැදවෙල මහතා සහභාගී විය.
ප්‍රේමලාල් රත්නායක
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව මගින් ප්‍රථම වරට සංවිධාන කළ සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලිය දියතලාව පෝලෝ ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.