May 19, 2024

SLASA කිරුළ බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් සමාගමට

ලංකා ඇඟළුම්කරුවන්ගේ සංගමය (SLASA) විසින්  සංවිධානය කළ වාර්ෂික දැල්පන්දු තරගාවලියේ ශුරතාව බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් සමාගම විසින් ලබාගෙන ඇත.
 
කොළඹ එන්.සී.සී. ක්‍රීඩා පිටියේදි  අවසන් තරගය පැවැත්විණි. බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමේ නායිකාව වන චාන්දනී ගුණසේකර හොඳම පන්දු විදින්නිය ලෙස සම්මාන ලැබිය.
 
 
 
Rate this item
(0 votes)