May 19, 2024

සුනිල් නරේන්ට අද තරඟෙත් තහනම්

කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන්ට අද පවතින චෙන්නායි සුපර් කිංග්ස්‌ සමඟ පවතින තරඟයට ක්‍රීඩා කිරිමේ තහනමක් පනවා ඇත.
 
සුනිල් නරේන්ටපන්දුව දමා ගැසිම පිළිබඳ සැකයක් මතු වි ඇති අතර ඒ සම්බන්ධයෙන් කම්ටුවක් ද පත්කර ඇත.
 
කෙසේ නමුත් ඉදිරියේ පැවැත්විමට නියමිත  බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර තරගාවලිය සඳහා කිරිමට මෙය බධාවක් නොවේ.
Rate this item
(0 votes)