May 19, 2024

අවුරුදු 19න් පහල එක්දින ක‍්‍රිකට් තරගය අද

සංචාරක  ඕස්ටේ‍්‍රලියානු වයස අවුරුදු 19න් පහල කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම අතර සිව්වැනි එක්දින ක‍්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
 
ඒ කොළඹ සී.සී.සී ක‍්‍රීඩාංගණයේදියි. දෙපිල අතර පැවති පළමු තරග දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. තුන්වැනි තරගය ජය ගත්තේ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමයි. මෙම තරගාවලියට ඇතුලත් මුළු තරග සංඛ්‍යාව 06ක්
 
Rate this item
(0 votes)