May 04, 2024

ක‍්‍රීඩා පනත සංශෝධනය කඩිනමින්

ශ්‍රී ලංකා ක‍්‍රීඩා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කරන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

එම වැඩ කටයුතුවලින් 80%ක් පමණ මේ වනවිට සිදු කර අවසන් බව වාර්තා වේ.

ක‍්‍රීඩා පනතේ ඇතැම් වගන්ති ජගත් ඔලිම්පික් ප‍්‍රඥප්තියට එකඟ නොවන බව ජගත් ඔලිම්පික් කමිටුව මීට පෙර දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)