May 19, 2024

මාවන් වැඩ අරඹයි

September 29, 2014

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නව ප‍්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු අද (29) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලාංකිකයෙකු පත් වුයේ වසර 15 කට පමණ පසුවයි. 

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු තෝරා ගැනීමේදී ඔහු ශ‍්‍රී ලාංකිකයෙකු ද විදේශිකයෙකු ද යන්න එතරම් වැදගත් නොවන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාවන් අතපත්තු සඳහන් කළේ ය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 29 September 2014 14:24