May 19, 2024

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල ලකුණු 179යි

September 29, 2014

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ  ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (29) පැවැත්වෙන තෙවැනි යොවුන් එක්දින ජත්‍යන්තර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල  ඕවර 25 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටි.

ඕවර 40 ක් නිමාවන විට චාමික කරුණාරත්න ලකුණු 23 ක්ද, වනිඳු හසරංග ලකුණු 16 ක්ද ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටි.

 

Rate this item
(0 votes)