April 26, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්ව ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වෙයි.

පෞද්ගලික හේතුන් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙයි.

අසන්ත ද මෙල් මහතා හට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල වී තිබූ අතර ඔහුව ධූරයෙන් ඉවත් කරන ලෙස පවසා ඔන්ලයින් පෙත්සමක් ද සකස් කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 11:16