April 26, 2024

සංගාට අලුත් නතතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම කඩුළු රකින ක්‍රීඩකයෙකුද, සුපිරි පිතිකරුවෙකු ද, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන කුමාර් සංගක්කාර හට නව තනතුරක් ලැබී තිබේ.

ඒ මෙම වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත T10 ලීග් තරඟාවලියේ දී අබුඩාබි කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසයි.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකුද සහභාගී වීමට නියමිතව තිබේ.

තරඟාවලිය මෙම මාසයේ 28 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)