එංගලන්තය කණ්ඩායම ලකුණු 193 ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 196 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ.
එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ඊයේ පැවති තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට තරග කිරීමට සුදුසුකම් ලැබී ය.