මීට අමතරව එම විදුහල 17න් හා 19 න් පහළ කණ්ඩායම් අනු ශූරතාවය ද හිමිකරගෙන ඇත.
මෙම තරගාවලියේ දී 15න් පහළ අනු ශූරතාව හා 17 න් හා 19 න් පහළ ශූරතාවය හමිකරගෙන ඇතිතේ කළුතර බාලිකා විද්‍යාලයයි.
කළුතර අධ්‍යාපන කලාපයේ අන්තර පාසල් වයස අවුරුදු 15න් පහළ කාන්තා දැල් පන්දු තරගාවලියේ ශූරතාවය කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම විදුහල් කණ්ඩායම හිමිකරගෙන තිබේ.