June 17, 2024

කිලෝ හයේ 'රන්' කුසලානය හැදුවේ මෙලෙසයි

පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් 1930 වසරේ සිට 1970 වසර දක්වා පිරිනමා ඇත්තේ 'වික්ටරි' (Jules Rimet )කුසලානයයි.පසුව 1974 වසරේ සිට ෆීෆා පාපන්දු ලෝක කුසලානය(FIFA World Cup Trophy)හඳුන්වා දුන් අතර එය සෙන්ටි මීටර 36.5ක උසින් යුතුය.මෙය නිර්මාණය කර ඇත්තේ Silvio Gazzaniga නමැති ඉතාලි ජාතිකයකු විසිනි.කැරට් 18 රත්තරන් වලින් සමන්විත මෙය කිලෝ ග්‍රෑම් 6.175ක බරින් යුක්තය.කුසලානයේ පසෙකින් පසුගිය වාරවලදී ජයග්‍රහණය කළ කණ්ඩායම්වල නම්ද සටහන් කර ඇත.

(ලෝක කුසලානය නිර්මාණය කරන අයුරු  නැරඹිය හැක)

Rate this item
(1 Vote)