May 12, 2024

යළි කැඳවූ දුෂ්මන්තගේ තැන චමින්දට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතව තිබේ.

ආබාධයකට ලක් වීම හේතුවෙන් යළි මෙරටට කැඳවූ දුෂ්මන්ත චමීර වෙනුවට චමින්ද බණ්ඩාර යොදවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 May 2016 06:53