May 18, 2024

මහේල ජයවර්ධනගේ උපන් දිනය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාගේ ජන්ම දිනය 27 වැනිදාට යෙදී තිබේ.

මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉණිමකදී වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ද වේ. ඒ ලකුණු 374 ක් රැස්කරමිණි.

එමෙන්ම මහේල ජයවර්ධන මහතා එක්දින තරඟවල දී ලොව වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් රැකගත් එකම ක්‍රීඩකයා සහ 2006 වසරේ ක්‍රිකට් නායකයින් අතරින් ලොකයේ හොඳම ක්‍රිකට් නායකයා ද වේ.

Rate this item
(0 votes)