May 18, 2024

සුපර් හතර 20/20 ක්‍රීකට් තරගාවලිය ඇරඹේ 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන සුපර් 4 විස්සයි-20 ක්‍රීකට් තරගාවලිය ජුනි 27 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කොළඹ එස්එස්සී පිටියේ දී පැවැත් වේ.

එස්එල්පීඑල් තරගාවලිය පැවැත්වීමට හැකියාව නොමැතිවීම හේතුවෙන් පසුගිය වසරේ සිට මෙම තරගාවලිය හඳුන්වා දී ඇත.

කණ්ඩායම් 4ක් සහභාගි වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රීඩකයින් 60 දෙනකු පමණ සහභාගි වීමට නියමිතයි.

 

Rate this item
(0 votes)