May 18, 2024

උතුරේ ක්‍රිකට් දියුණුවට පුහුණු සැසිවාරයක්

මාතලේ රවී පුංචි හේවා ක්‍රීඩා ඇකඩමිය යාපනයේදී ශාන්ත පැට්රික් විද්‍යාලය හා යාපනයේ මධ්‍ය මහා විද්‍යාලයේ කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා පුහුණු සැසිවාරයක් පැවැත්විය.

මීට අමතරව එම පාසල් දෙකේ හි කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ක්‍රිකට් තරගයක් ද පැවැත්වීමට රවී පුංචි හේවා ක්‍රීඩා ඇකඩමිය කටයුතු කර තිබේ.

මෙවැනි කටයුතු මගින් උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ හැකි බව අදාල පාසල් දෙකෙහිම විදුහල්පතිවරුන්ගේ අදහස විය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 26 May 2014 15:58