May 18, 2024

හර්බජාන් සිං ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිද උස්සයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩා‍යම නියෝජනය කළ ක්‍රීඩක හර්බජාන් සිං සිය සතුට පළ කළකරනු ලැබුවේ අදාල කණ්ඩායමේ හිමිකරු සහ ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාවන මුකේෂ් අම්බානිගේ බිරිඳ නීටා අම්බානි ඔසවා ගැනීමෙනි.

ඔහු ආසියාවේ දෙවන ධනවත් ම පුද්ගලයා ලෙස ද සැලකේ.

හර්බජාන් සිං සිය සතුට පළ කළ ආකාරය පිළිබඳව ලෝකයේ ම අවධානය මේවන විට යොමුව තිබේ.

වීඩියෝව පහතින්

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 27 May 2014 08:35