May 18, 2024

ලෝක සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ලක්ෂ 1000ක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 1000ක් ලබා දීමට තීරණය කර ඇත. එම ආධාර මුදලට අමතරව ජපානයෙන් වසරකට අමෙරිකානු ‍‍ඩොලර් 25000ක් ද කොරියාවෙන් අමෙරිකානු ‍‍ඩොලර් 25000ක්ද හිමිවනබව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගූ මහතා පවසයි.එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් රුපියල් ලක්ෂ 30ක පාපන්දු ක්‍රීඩා භාණ්ඩ ඇඳුම් කට්ටලද පසුගියදා හිමිවිය.

Rate this item
(0 votes)