May 18, 2024

උතුරුමැදට රන් පදක්කම් දෙකක්

හතළිස්වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ   මැරතන් තරගයේ රන් පදක්කම උතුරු මැද පළාතේ ධම්මික අරුණසිරි සහ  කාන්තා රන් පදක්කම මධ්‍යම පළාතේ වී. ක්‍රිෂාන්තනී  දිනාගැනීමට සමත් විය.පාපැදි පිරිමි  රන් පදක්කම බස්නාහිර පළාතේ ජනක හේමන්ත ද කාන්තා ඉසව්වේ රන් පදක්කම උතුරු මැද පළාතේ යූ.ඩී.ශ්‍රියාලතා ද  හිමිකර ගත්හ.ජාතික මහා ක්‍රීඩා උළෙල දහයකදී මැරතන් ඉසව්වේ රන් පදක්කම් දිනූ වයඹ පළාතේ අජිත් බණ්ඩාරට  මෙවර හිමිවුයේ සිවුවැනි ස්ථානයයි. 

Rate this item
(0 votes)