May 18, 2024

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පසුබසී

පසු ගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්හි 39 වන ස්ථානයේ රැඳී සිටි අතර මසක් තුළදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 9කින් පසු බැස ඇත.

අන්තර් ජාතික රග්බි සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇතිතේ 48 වැනි ස්ථානය යි.

නිමා වූ ආසියානු ෆයිව් නේෂන්ස් රග්බි තරගාවලියේදී කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකි වීම මෙම පසුබෑමට හේතු වී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 May 2014 11:40