May 18, 2024

එංගලන්තය පන්දු රකී

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

මෙම තරඟය එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 May 2014 07:53