May 18, 2024

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ජයක්

ගාල්ල කලාප මළල ක්‍රීඩා 2014 තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය සහ සහය දිවීමේ ශූරතාවය දිනා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලය සමත් වී ඇත.

එම තරගාවලිය වයස් ඛාණ්ඩ 04 ක් යටතේ පැවති අතර ඒ සඳහා ගාල්ල කලාපයේ සියළු පාසල් සහභාගී වී තිබේ.

එම පාසල් සියල්ල අභිභවමින් ලකුණු 66.5 ලබා ගනිමින් සංඝමිත්තා විද්‍යාලය සමස්ත ශූරතාවය දිනා ගෙන ඇත.

සියළු තරග පසුගිය දා ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

ලංකින්ද නානායක්කාර

Rate this item
(0 votes)