May 18, 2024

19 න් පහළ පාපන්දු ශූරතා තරගාවලියක් 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන 19 න් පහළ පාපන්දු ශූරතා තරගාවලියේ සමාරම්භක තරගය සහිරා විද්‍යාලය සහ හමීඩ් අල් හසරින් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත ව ඇත.

එම පාපන්දු තරගය 22 වැනි දා පස්වරු 03.00 ට පැවැත්වීමට නියමිතයි.

ප්‍රථම වරට පවත්වන එම තරගයේ දී කණ්ඩායම් 04 ක් තරග කරයි.

Rate this item
(0 votes)