May 18, 2024

ලංකාවේ සහායකයා බංගලාදේශයට 

චන්දික හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නිල පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටින බව ක්‍රිකට් එන්එස්ඩබ්ලිව් (Cricket NSW) පුවත් සේවය වාර්තා කරයි.

ඔහු මීට පෙර සිඩ්නි තන්ඩ (Sydney Thunder) කණ්ඩායමේ නිල පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

45 හැවිරිදි චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල සහය පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

ඒ ඔහුගේ දෙවැනි ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක නිල පුහුණුකරණය වේ.

Rate this item
(0 votes)