May 18, 2024

වැස්ස නිසා තරඟය අතහරියි

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා - පකිස්ථානු ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමු දින අත්හැර දැමීමට තීරණය කර තිබේ.

මෙම තරඟය ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත් පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් අද දිනයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට පවා නොහැකි විය.

 

Rate this item
(0 votes)