May 22, 2024

මුත්තයියා අයිපීඑල්වලට සමු දෙයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුර්ලිදරන් ඉන්දීය ප්‍රිමියලීග් තරගාවලියෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුර්ලිදරන් 2014 වසරේ පැවැත්වෙන 07 වැනි අයිපීඑල් තරගාවලියෙන් අනතුරු ව සමු ගැනීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මුත්තයියා මුර්ලිදරන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ලොව වැඩි ම කඩුළු ලාභියා බවට පත් ව තිබේ. 

Rate this item
(0 votes)