May 05, 2024

ලංකාව හා අයර්ලන්තය අතර එක්දින තරගාවලිය හෙට

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර එක්දින තරගාවලිය හෙට ඇරඹේ.එක්දින තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ෂමින්ද එරංග නම් කර තිබේ.වීසා ලබාගැනීමේ දී සිදුවූ අපහසුතාවක් හේතුවෙන් තිසර පෙරේරා ‍මේ සංචාරයෙන් ඉවත්වී සිටින අතර ඔහු එංගලන්ත සංචාරයට එක්වීමට නියමිතය. 

Rate this item
(0 votes)