දිවා රාත්‍රී තරඟ ලෙස ටෙස්ට් තරඟ පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව ක්‍රීඩා විචාරකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එ් අනුව මේ පිළිබඳව එහි ක්‍රිකට් කමිටුව සාකච්ඡාවක් සිදුකර ඇති බව ද සඳහන්. දිවා රාත්‍රී තරඟ ලෙස ටෙස්ට් තරඟ පවත්වන්නේ නම් ඊට රෝස පැහැති පන්දුවක් යොදා ගැනීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට තීරණය කර ඇත්තේ.