May 05, 2024

ලසිත් මාලිංග වැඩි ම කඩුළු හිමියා වෙයි

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ වැඩි ම කඩුළු ප්‍රමාණයක් හිමි කරගත් ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග පත් ව තිබේ.

ඔහු තරග 79 ක් තුළ කඩුළු 112 ක් ලබා ගෙන ඇත.

ලසිත් මාලිංග අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළේ ය.

ඔහුගේ පන්දු යැවීම හේතුවෙන් අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ව සිටි කිංග්ස් 11 පංජාබ් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකින් දවාගෙන ඔවුන්ගේ අපරාජිත වාර්තාව බිඳ හෙලී ය.

Rate this item
(0 votes)