May 05, 2024

එලේනා බෝල්ටාචා මරුට 

එලේනා බෝල්ටාචා (Elena Baltacha) නමැති බ්‍රිතාන්‍යයේ හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව අක්මා පිළිකාවක් හේතුවෙන් මරණයට පත් ව තිබේ.

යුක්රේනයේ උපත ලබා ඇති ඇය 30 වැනි වියේ දී මරණයට පත් ව ඇත.

එලේනා බෝල්ටාචා අවුරුදු 03 ක් පමණ බ්‍රිතාන්‍යයේ අංක එකේ ක්‍රීඩිකාව වූ අතර ඇය 2013 නොවැම්බර් මාසයේ දී ක්‍රීඩාවෙන් සමුගෙන තිබේ.

Rate this item
(0 votes)