May 05, 2024

තිරිමාන්නට උපහාර 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව උප නායක ලහිරු තිරිමාන් හට පෑන් ඒෂියා බැංකුව උපහාර දක්වා ඇතැයි වාර්තා වේ.

ඔහු පෑන් ඒෂියා බැංකුවේ සේවක මඩුල්ලේ සාමාජිකයෙක් සහ සන්නාම තානාපති වශයෙන් කටයුතු කරයි. 

Rate this item
(0 votes)