May 18, 2024

ක්‍රීඩා නිලධාරීන් විරෝධයක් අරඹයි / අගමැති කාර්යාලයට ගමන් කිරීමේ සූදානමක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරින්ගේ සංගමය මේ වන විට සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටි.

ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වනු ලබන බවයි වාර්තා වෙන්නේ.

විරෝධතාවයෙන් අනතුරුව විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙතට ගමන් කිරීමේ සූදානමින් පසු වන බව ද වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 May 2015 11:22