May 05, 2024

පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක්

හිටපු සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක වකාර් යුනිස් පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය පත් කර ඇත.

වසර 02 ක කොන්ත‍්‍රාත් කාලයක් සඳහා පත් කර ඇති වකාර් යුනිස් ඊයේ සිට සිය රාජකාරී ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)