ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ නව අභ්‍යාසික පුහුණුකරු වශයෙන් මයිකල් මෙයින් මහතා පත්කොට තිබේ. ඔහු ජුනි මහ පළමු වැනිදා සිට සිය ධුරයේ කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.