May 05, 2024

ශ්‍රේණිගත කිරීම්වල ලංකාව පසු බසී  

ලෝක අයිසීසී 20 - 20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පසු බා තිබේ.

එහි ප්‍රථම ස්ථානය නැවතත් ඉන්දීය ක්ඩායමට හිමි ව ඇත.

ඉකුත් 2013 වසර තුළ එක් තරගයක් පමණක් ඉන්දියාව පරාජය කර ඇති අතර එය ශ්‍රී ලංකාවට එරෙහි බංගලාදේශයේ පැවති 20 - 20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ය.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ඉන්දියාව, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාව, තෙවැනි ස්ථානය පාකිස්ථාය, සිවුවැනි ස්ථානය දකුණු අප්‍රිකාවට සහ පස් වැනි ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමි ව තිබේ.

Rate this item
(0 votes)