May 05, 2024

රාජස්ථාන් කණ්ඩායමට ජය 

අයිපීඑල් තරගාවලියට අදාළ ව ඊයේ රාජස්ථාන් රෝයල්ස් සහ නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 152 ක් රැස් කළ අතර කොල්කටා කණ්ඩායම ද නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 152 ක් රැස් කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙක ම සම ලකුණු තත්ත්වයට පැමිණියහ.

අනතුරු ව සුපිරි පන්දු වාරයක් යැවීමට සිදු වූ අතර එහි දී රාජස්ථාන් කණ්ඩායම තරගයේ ජයග‍්‍රහණය හිමි විය.

රාජස්ථාන් කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග‍්‍රහණය හිමි කරගෙන ඇත.

Rate this item
(0 votes)