May 03, 2024

ක්‍රිකට් ආයතනයේ ආදායම වැඩි කර ගැනීමට මාවතක් 

20 - 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගැනීම හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකත්ව හා ක්‍රිකට් තරග විකාශ අයිතීන් පවතින මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

එය ක්‍රිකට් ආයතනයේ ආදායම ඉහළ නංවා ගැනීමට අවස්ථාවක් බව වාර්තා වේ.

Rate this item
(0 votes)