May 16, 2024

ඉන්දියානුවන්ට 328ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද(26) සිඩ්නිහිදී ආරම්භ වූ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායාම ලකුණු 328ක්  ලබා ගැනීමට සමත්විය.

ඒ අනුව කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායාම වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 328ක් රැස්කර ගැනීමට සමත්විය. 

පන්දුවට පහරදීමේදී ස්ටීවන් ස්මිත් පන්දු 93කදි ලකුණු 105ක් රැස්කර ගනු ලැබීය.

මීට අමතරව ඇරොන් ෆින්ච් ලකුණු 81ක් ලබාගැනීමට සමත්විය. ඒ අනුව ඉන්දීයාව මෙම තරගය ජය ගැනීමට නම් ලකුණු 329ක් ලබාගත යුතුයි.

Rate this item
(0 votes)