May 04, 2024

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) අලුයම 12.40 ට දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පවසයි.
 
ඒ අනුව සිංගප්පූරුවේ සිට SQ 468 දරණ ගුවන්යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
Rate this item
(0 votes)