May 04, 2024

බංග්ලාදේශ කණ්ඩායමේ සිහින බොඳවෙයි

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 19 පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
 
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලාන බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
 
ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 303 ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 45 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 193 ක් පමණි.
 
Rate this item
(0 votes)