May 03, 2024

ලොවම කතාකරන නුවන්ගේ දැවි යාම (video)

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග ඊයේ (18) සිඩ්නි නුවර පැවති තරගයේ දී නුවන් කුළසේකරගේ දැවී යාම පිළිබඳ කාගෙත් කතා බහට ලක්ව තිබේ.
 
එයට හේතුව තරග විනිසුරුවරයා නුවන් කුළසේකර දැවී නොගිය ක්‍රීඩකයෙකු බව පැවසුව නමුත් ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමයි.
 
කෙසේ නමුත් තමාගේ පිත්තේ අනිවාර්යයෙන්ම පන්දුව වැඳුන බව දත් නුවන් කුළසේකර ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන මහත්මා ගතිය ලොවටම පෙන්වමින් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීම ශ්‍රී ලාංකීය අපට ද මහත් ආඩම්බරයකි.
 
ඔහුගේ දැවීයාම පහතින් නරඹන්න.
Rate this item
(0 votes)
Last modified on Thursday, 19 March 2015 16:40