May 04, 2024

සංගා - මහේල එක්දින පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළ වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන අද (18) එක්දින පිටියට සමු දී ඇත.
 
ඒ අනුව මින් ඉදිරියට සංගා හා මහේල ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 පිටියේදී ලෝක ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාවක් හිමිනොවේ.
 
නමුත් සංගා ටෙස්ට් පිටියේ තවත් තරග කිහිපයක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත. 
 
Rate this item
(0 votes)