May 04, 2024

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගයට වර්ෂාව හරස්වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වෙන තරගයට මේවන විට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.
 
වර්ෂාව හේතුවෙන් තරගය නතරකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවි ලකුණු 127 ක් රැස්කර තිබුණි.
Rate this item
(0 votes)