May 04, 2024

සුපිරි අට වටයට නියමිත රටවල් නම් කරයි

ලෝක කුසලාන තරගාවලියේ සුපිර අට වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කාණ්ඩායම හා බටහිර කොදෙව් කණ්ඩායම සමත්විය.
 
ඒ පාකිස්තාන කණ්ඩායම හා අයර්ලනත් කණ්ඩායම අතර පැවැති තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරාජය වීමහත් සමගයි.
 
ඒ අනුව 'ඒ' කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, නවසීලන්තය, බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාවත්, 'බී' කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාවයි.
 
Rate this item
(0 votes)