May 04, 2024

ඉන්දියාවට තියුණු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියව අදාළ සිම්බාබ්වේ අතර පැවැති තරගයේදි කඩුළු 6කින් ජය ලැබීමට ඉන්දියාව සමත් විය. 
 
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 48.5ක් තුළදී සියලුදෙනා දැවී ලකුණු 287ක් රැස්කර තිබුණි.
 
අනතුරුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.4කදි කඩුළු 4ක් දැවී ලකුණු 288ක් ලබාගනිමින් ජය වාර්තා කිරීමට සමත් විය.
 
ඒ අනුව ප්‍රසාද ලකුණු 12ක් සමගින්ඉන්දීය කණ්ඩායම ඒ ඛාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ රැදී සිටී.
Rate this item
(0 votes)